සියලු කොටස් මිළ දර්ශකය ගණනය කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වාදීම

සියලු කොටස් මිළ දර්ශකය ගණනය කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වාදීම

by
183 183 people viewed this event.

නොවැම්බර් 23 වන දා සවස 6 සිට 7 දක්වා CSE Facebook පිටුව ඔස්සේ, ඔබ වෙත ගෙන එන “සියලු කොටස් මිළ දර්ශකය ගණනය කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වාදීම” සජීවී වැඩසටහන සමග ඔබත් එක්වන්න.වැඩසටහනට පෙර “සියලු කොටස් මිළ දර්ශකය ගණනය කිරීමේ නව ක්‍රමවේදය” පිළිබඳව ඔබට ඇති ගැටලු https://lnkd.in/gUffVGZv ඔස්සේ අප වෙත එවන්න.

To register for this event please visit the following URL: https://lnkd.in/gUffVGZv →

 

Date And Time

2021-11-23 @ 06:00 PM to
2021-11-23 @ 07:00 PM
 

Location

Online event

Share With Friends