සිරිපාදස්ථානය ආගමික හා ජාතික සමගියේ සංකේතයක් ද?

සිරිපාදස්ථානය ආගමික හා ජාතික සමගියේ සංකේතයක් ද?

by
260 260 people viewed this event.

ශ්‍රී පාදස්ථානය අතීතයේ පටන් බෞද්ධ බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ අතර සිරිපා වන්දනා සමයේ උත්කර්ෂවත් අවස්ථාව යෙදෙනුයේ මැදින් පුර පොහොය දිනයටයි. තවද එය අන්‍යාගමිකයන්ගේද වන්දනාවට පාත්‍රවේ.මේ පිළිබඳ විද්වත් දේශනයට ඔබටත් ශ්‍රී ලංකා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයට පැමිණ සම්බන්ධ වීමේ අවස්ථාව පවතී. (අංක 14, නිදහස් මාවත, කොළඹ 07) Zoom හරහා සම්බන්ධ වීමට පහත සබැඳිය භාවිතා කරන්න. Topic: ශ්‍රී පාදස්ථානය ආගමික හා ජාතික සමගියේ සංකේතයක් ද?Time: Mar 15, 2022 02:30 PM Colombo Join Zoom Meetinghttps://zoom.us/j/94344877173… Meeting ID: 943 4487 7173Passcode: 524179

 

Date And Time

2022-03-15 @ 02:30 PM to
2022-03-15 @ 04:00 PM
 

Location

Online event
 

Event Types

 

Event Category

Share With Friends