‘රජුන් සේ සිතමු’ – අපේ පද්ධති වියුක්තව දකිමුඉන්දික ප්‍රසාද් කුමාර

‘රජුන් සේ සිතමු’ – අපේ පද්ධති වියුක්තව දකිමුඉන්දික ප්‍රසාද් කුමාර

by
619 619 people viewed this event.

ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමා දැයෙන් සමුගෙන තෙමසක් පිරීම නිමිති කොට පවත් වන විශේෂ දේශනය

‘රජුන් සේ සිතමු’ – අපේ පද්ධති වියුක්තව දකිමු
ඉන්දික ප්‍රසාද් කුමාර

මෙය ‘රජුන් සේ සිතමු’ චිත්‍ර තරගයට සමගාමී ව ඉදිරිපත් කරන ‌දේශනයකි.

2024 අගෝස්තු 03 වැනි සෙනසුරා දා රාත්‍රි 08.00 සිට 9.00 දක්වා

Join Zoom Meeting
https://us06web.zoom.us/j/89453499621…

Meeting ID: 894 5349 9621
Passcode: 121635

YouTube Live
https://youtube.com/live/TvCZrzX9Ypg?feature=share

මෙහෙය වීම
අනුරාධ පියදාස

සංවිධානය
පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය