AI & PRODUCTIVITY

AI & PRODUCTIVITY

by
7 7 people viewed this event.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් AI & PRODUCTIVITY පිළිබඳ නොමිලේ මාර්ගගත සැසියක් සංවිධානය කරනු ලබන අතර, එය 2024 ජුලි 04 දින පෙ.ව. 10.00-12.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සැසිය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ජේ.එස්. ප්‍රසාද් පියසේන මහතා විසින් මෙහෙයවනු ලැබේ. AI & PRODUCTIVITY පිළිබඳ නව දැනුම ගවේශණය කිරීම සඳහා පහත දිගුවෙන් ඔබට සම්බන්ධ විය හැක.

(මෙම සැසිය සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලැබේ.)

Join Zoom Meeting

https://zoom.us/j/99839406746?pwd=QJXdmp4brfe5NeJah0HB4xX5Vfieb1.1&fbclid=IwZXh0bgNhZW0CMTAAAR1LBcCO12jTMsmPpGsz0a9kis0ZsmTQyDyyR8Vkw-8CoTDkaqJFoDJvJW0_aem_6gB5Bcsb5CMPoNU6XvwD2g#success

Meeting ID: 998 3940 6746

Passcode: 708555

 

Date And Time

2024-07-04 @ 10:00 AM
 

Location

Online event
 

Event Types

 

Event Category

Share With Friends