Budget 2022 Round Up – With Expert Commentary | 2022 අයවැය – විද්වත් මත විමසුම

Budget 2022 Round Up – With Expert Commentary | 2022 අයවැය – විද්වත් මත විමසුම

by
174 174 people viewed this event.

For the second year in a row, join Verité Research for an expert commentary on the budget speech immediately after it has been presented to Parliament on 12th November. The commentary will focus on the promises made in the budget speech with analytical insights from PublicFinance.lk.Hosted by Deshal de Mel and Senith Abenayake, the event will feature members of parliament from both the government and opposition along with experts from a variety of diverse fields in #SriLanka to provide a holistic overview of the #SLBudget2022Date and time: Friday, 12th of November 2021 from 6.30 pm onwardsThe event will be streamed live on the Verité Research Facebook page.නොවැම්බර් මස 12 වැනිදා අයවැය කතාව අවසන් වූ වහාම, 2022 අයවැය ගෙන එන අලූත් බලාපොරොත්තු ගැන විද්වත් සාකච්ඡාවක් පැවැත්වීමට වෙරිටේ රිසර්ච් කටයුතු සංවිධානය කර ඇත.මෙවන් සාකච්ඡාවක් වෙරිටේ රිසර්ච් සංවිධානය කරන්නේ පිට පිට දෙවන වසරටය. වෙරිටේ රිසර්ච් යටතේ පවත්වාගෙන යනු ලබන ලංකාවේ එකම රාජ්‍ය මුල්‍ය තොරතුරු වෙබ් අඩවිය වන PublicFinance.lk හරහා ලබාගන්නා විශ්ලේෂණාත්මක තොරතුරු ඇසුරින්, 2022 අයවැයෙන් ලබාදෙන පොරොන්දු කිරාමැන බැලීම මෙම සාකච්ඡාවේ දී, සිදුවනු ඇත.වෙරිටේ රිසර්ච් පර්යේෂණ අධ්‍යක්ෂ දේශාල් ද මෙල් සහ පර්යේෂණ සහකාර සෙනිත් අබේනායක මෙම සාකච්ඡාව මෙහෙයවන අතර, එයට පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් මෙන්ම රටේ විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන විද්වතුන් සහභාගීවීමට නියමිතය. 2022 අයවැය ගැන වඩා පුලූල් කියැවීමක් සිදුකිරීම මෙහි අපේක්ෂාවයි.සාකච්ඡුාව පැවැත්වෙන්නේ එළැඹෙන 12 වැනිදා, සිකුරාදාය.වේලාව, පස්වරු 6.30 සිටය.වෙරිටේ රිසර්ච් ෆේස්බුක් පිටුව හරහා මෙම සාකච්ඡාව සජීවීව අන්තර්ජාලයට එක් කෙරෙනු ඇත.

To register for this event please visit the following URL: https://www.facebook.com/VeriteResearch/ →

 

Date And Time

2021-11-12 @ 06:30 PM to
2021-11-12
 

Location

Online event
 

Event Types

 

Event Category

Share With Friends