NTPC – National Trade Protection Council’s event

NTPC – National Trade Protection Council’s event

by
229 229 people viewed this event.

දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව මගින් සංවිධානය කරනු ලබන දේශීය අපනයනකරුවන් 1000 ක් නිර්මාණය කිරීමේ වැඩසටහනේ මූලික අදියර ලෙස අපනයන සදහා අවශ්‍යය මූලික දැනුම ලබාදීම උදෙසා සති 06ක වැඩමුළුවක් පැවැත්වීම සදහා අප විසින් මේ වන විට සියලු කටයුතු සංවිධානය කර ඇත.මෙම වැඩසටනෙහි ආරම්භක සම්මන්ත්‍රණය නොවැ: 14 වන ඉරිදා දින සවස 07.00 ට පැවැත්වෙන බැවින් ඒ සදහා සම්බන්ධ වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු.ඉදිරි සති 06 ක වැඩමුළුව මගින්,👉 වර්තමාන අපනයන ක්‍රියාපටිපාටිය හදුනා ගැනීම.
👉 අපනයනය සදහා අවශ්‍යය ලියකියවිලි හා අනුමත ගෙවීම් මාධ්‍යයන්.
👉 රේගු අපනයන ක්‍රියාවලිය හා වරාය ක්‍රියාපටිපාටිය.
👉 අපනයන පිරිවැය සැකසීම
👉 නිවැරදි අපනයන අවස්ථා හදුනාගැනීමයනාදී මූලික කරුණු යටතේ දේශණයන් පවත්වනු ලබන අතර අවසන් සතියේදී ඔබ සැමගේ ගැටලු සදහා පිළිතුරු ලබාදීම සිදුකරනු ලබයි.ඔබ මෙතෙක් මෙම වැඩසටහන සදහා ලියාපදිංචි වී නොමැතිනම් පහත Google Form එක fill කර මෙම වැඩසටහ සදහා ලියාපදිංචි විය හැක.https://forms.gle/242N2dq3h8BE5AGm9සියලු විමසීම් : 011 711 2602ස්තූතියි!
සංවිධායක කමිටුව,
දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව. ( NTPC ) 

To register for this event please visit the following URL: https://forms.gle/242N2dq3h8BE5AGm9 →

 

Date And Time

2021-11-14 @ 07:00 PM to
2021-11-14
 

Location

Online event
 

Event Types

 

Event Category

Share With Friends